ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට

ශ්‍රී ලංකා ස්ථාන 19කින් පහත බැස තිබේ.

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකා ස්ථාන 19කින් පහත බැස තිබේ.

පසුගිය අඟහරුවාදා නිකුත් කර ඇති වාර්තාවට අනුව ලෝක මාධ්‍ය‍ය නියාමනය පිළිබඳ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 146 වන ස්ථානයයි.

ලෝකයේ රටවල් 180ක් භාවිතා කර එම ශ්‍රේණිගත කිරීම සඳහා ඇති අතර එම දර්ශකයේ ප්‍රථම ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව ඇත.

දෙවන ඩෙන්මාර්කයටත් තෙවන ස්ථානය ස්විඩනයටත් හිමිව ඇති බව සඳහන් වේ.

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 2021 වර්ෂයේ දි ශ්‍රී ලංකාවට 127 වන ස්ථානය හිමි වේ.

2020 වර්ෂයේ ද 127 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වර්ෂයේ 126 වන ස්ථානයේත් 2018 වර්ෂයේ 131 වන ස්ථානයේත් පසුවනි.

වෙළඳ දැන්වීම් පිළිබඳ දර්ශකයේ ඉන්දියාවට 150 වන ස්ථානය හිමිව ඇති අතර, 162 වන ස්ථානයත් මියන්මාරය 176 වන ස්ථානයත් හිමිව ඇත.

The post ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට appeared first on Aruna.

Next Post

අදත් අන්තරේ මහපාරට

Thu May 5 , 2022
රටේ දේශපාලනයේ වැදගත් කේන්ද්‍රයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතා අද දහවල් දොළහට පමණක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ වීමට නියමිතයි. ”ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු” යන මාතෘකාව යටතේ මෙම විරෝධතා සංවිධානය කර ඇත. හොරා ආපසු මුදල් ආපසු අයකර ගැනීම, සමාගම විසින් ගෙවන ලද බදු නැවත අයකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.