මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්

මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

Next Post

තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ශ්‍රී ලංකාවට දෙයි

Thu May 5 , 2022
තමිල්නාඩු මන්ත්‍රීවරු හදිසි තීරණයක් ගත්හ තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඩී.එම්.කේ ජනතාවගේ පක්ෂයේ ලොක් සභාව සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයා තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.