කොසු ඉදල් හමුදාවක් පාර්ලිමේන්තුව අවට

පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය.

Next Post

භූමිතෙල් නිකුත් කිරීම සීමා කිරීමට CPC

Fri May 6 , 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) අලෙවි අංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.