තංගල්ල පොහොට්ටු සභාපතිට පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුගෙන්ම ගුටි

කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ.

Next Post

විරෝධතාකරුවන් මාදිවෙල ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට යන මාර්ගය අවහිර කරයි

Fri May 6 , 2022
විරෝධතාවක් හේතුවෙන් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය දෙසට දිවෙන මාර්ගය වාහන ගමනාගමනයට අවහිර වී ඇති බව වාර්තා වේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.