පාර්ලිමේන්තුව හැසිරෙන්නේ නපුංසකයන් වගෙයි

අද පාර්ලිමේන්තුව හැසිරෙන්නේ නපුංසකයන් ලෙස යැයිද රටේ ප්‍රශ්නයට මේ ආයතනයෙන් කිසිම උත්තරයක් ලැබී නැතැයිද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

Next Post

රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්‍රභාකරන් සමඟත් ’’චැට්’’කළා

Fri May 6 , 2022
තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ ’’චැට් ’’එකක් දැමුවේ යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.