ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි

රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

Next Post

සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Sat May 7 , 2022
රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.