ප්‍රසන්නගේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා රොහලේ ප්‍රතිචාරය

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ලංකා රෝහලේ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය වල සැරිසරණ තොරතුරු සම්බන්ධයෙන් එම රෝහල අද නිවේදනයක් නිකුත් කළේය.

Next Post

බලහත්කාරයෙන් ගෑස් ගනී

Sun May 8 , 2022
ගෑස් ඉල්ලා ආමර්වීදියේ මාරග හරස් කළ පිරිසක් ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයකින් ගෑස් සිලින්ඩර් තොගයක් කොල්ල කා ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.