මැති ඇමැතිලා පුංචි කාර්වලට බසී

විරෝධතාවලට බියේ ඇමතිලා ගත් තීරණය

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයත් සමග වත්මන් සහ හිටපු මැති ඇමතිවරුන් සිය ගමන් බිමන් සඳහා ආරක්ෂිත රථ වෙනුවට කුඩා මෝටර් රථ භාවිතයට පෙලඹී ඇත.

භාණ්ඩ සඳහා අධි මෝටර් රථ භාවිතා කරන බවට එල්ල වී ඇති විරෝධය සමග ඔවුන් මිලෙන් අඩු කුඩා මෝටර් රථ භාවිතා කිරීමට වැඩි වී තිබේ.

මේ දිනවල පවතින නගරකම පාලන ක්‍රියාපටිපාටිය ඒ සමඟම ඇතුළුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සිය ගමන් බිමන් සඳහා කුඩා මෝටර් රථ භාවිතා කරන බව වාර්තාවේ.

චමින්ද සේනාරත්න

The post මැති ඇමතිලා පුංචි කාර්වලට බසී appeared first on Aruna.

Next Post

බොරැල්ලේදී පොලිසියට පාට් දැමූ තරුණිය මාට්ටු

Sun May 8 , 2022
බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුලු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුූව මහතා පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.