කොළඹ ආව බස් ලිස්ට් එක අහුවේ?

අරලිය ගහ මන්දිරය පිටුපස විනාශ කළ සුපිරි රථයේ තිබී හමු වූ ලියවිල්ල

අරලියගහ මන්දිරය පිටුපස සම්පූර්ණ විනාශ කර තිබූ සුපිරි ජීප් රථයක් තුළ තිබී වාහන අංක ඇතුළත් ලැයිස්තුවක් විරෝධතාකරුවන් හමුවී තිබේ.

එම ලැයිස්තුවේ වාහන 13ක අංක සහ එහි හිමිකරුවන්ගේ නම සහ දුරකථන අංක දැකීමට ලැබේ.

අදාළ ලැයිස්තුවේ බස් රථ අංක රාශියක් ද ඇත.

විරෝධතාකරුවන් කරන්නේ එම බස් රථ වලින් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විවිධ ප්‍රදේශයේ සිට අරලියගහ මන්දිරයට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව සාමකාමී අරගලයේ නිරත විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ බවත්ය.

මේ අතර ගංගාරාමය, නවම් මාවත ප්‍රදේශයේ නවතා තිබූ බස් රථ රැසක් එම ස්ථානයෙන් පිටව යාමට උත්සාහ කිරීමත් සමඟ ජනතාව විසින් එම බස් රථවලට ප්‍රහාර එල්ල කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

ND 0071
NA 6867
NB 1771
NA 7316
ND 8404
ND 7593
NB 8085
NC 2703
NB 4993
NB 5816
ND 8316
NC 0958
62-7041
ND 6348
DAF 4275
NB 6202
NC 8170
NB 3814
NB 0577
NB 0312
NB 4788
JD 0388
JU 9666

The post කොළඹ ආව ​​බස් ලිස්ට් එක ඇහුවේ? appeared first on අරුණ.

Next Post

කොළඹ මාර්ග අවහිර වෙයි

Mon May 9 , 2022
කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.