ගාලු මුවදොරට හමුදාව කැඳවයි

යුධ හමුදාපතිගෙන් නිවේදනයක්

ගාලු මෝදර පිටිය අවට ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව කැඳවා ඇත.

මහජන සාමය රැක ගැනීම සඳහා පොලිසියේ සහයට හමුදාව යොදවා ඇති බව යුධ හමුදාපති පවසයි.

The post ගාලු මුවදොරට හමුදාව කැඳවයි appeared first on Aruna.

Next Post

ගෝඨාගෝගමට පහර දුන් මැරයෝ අරගලකරුවන් ඉදිරියේ වැද වැටෙති

Mon May 9 , 2022
ගෝඨාගෝගමට ගහපු මැරයින්ට ගෙදර යන්න බැරි වෙයි ජන අරගලයට පහරදීම සඳහා පැමිණි බව සැකකෙරෙන පිරිස් රැගෙන ආ බස් රථවලට කිසියම් කණ්ඩායමක් පහර දී තිබෙන බව වාර්තා වේ. මේ අතර මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහර දීමට පැමිණි මැරයන් පිරිසක් පළායාමට තැනක් නොමැතිව බේරීමට වැවට පැන බේරීමට තැත්කර තිබේ. ගබඩා වැවෙන් ගොඩට පැමිණීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.