තුවාල ලැබූ අගය ඉහළට
පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට තුවාල ලැබූවන් 173ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.
The post ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල 173කට appeared first on Aruna.