ජනපතිගේ පියාගේ ස්මාරකය ගිනි තබයි ?

රට වටා තත්ත්වය උණුසුම්

රට වටා තත්ත්වය උණුසුම් වී තිබේ.

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට ජනතාව ගිනි තබා ඇති බවට වාර්තා වේ.

මෙය සඳහා ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 33.09 ක් වැය කිරීමෙන් රජයට පාඩු ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් රාජපක්ෂට එරෙහිව නඩුවක් පැවරුණු අතර රාජපක්ෂට එම මුදල ගෙවීමට සිදු විය.

The post ජනපතිගේ පියාගේ ස්මාරකය ගිනි තබයි ? appeared first on අරුණ.

Next Post

දිවයිනටම ඇඳිරිනීතිය පැනවේ

Mon May 9 , 2022
හෙට දක්වා 7 දක්වා ඇඳිරිනීතිය අද රාත්‍රී 7 සිට හෙට දින 7 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. The post දිවයිනටම ඇඳිරිනීතිය පැනවේ appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.