තිස්ස කුට්ටිගේ නිවස ගිනිගයි

කුට්ටිආරච්චිගේ නිවසට ප්‍රහාරයක්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ නිවසටත් පුරවැසි අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව විරෝධතාකරුවන් මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි තබා ඇති බවට වාර්තා වේ.

The post තිස්ස කුට්ටිගේ නිවස ගිනිගයි appeared first on අරුණ.

Next Post

මැයි 10 සහ 11 සඳහා විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන

Mon May 9 , 2022
අඟහරුවාදා (මැයි 10) සහ බදාදා (මැයි 11) දිනවල පැය 3 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පනවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුමත කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.