පොලීසිය ගැන හදිසියේ ගත් තීරණය

අර්බුධය නිසා නිලධාරීන්ට වන දේ

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ පොලිසියේ සේවය අත්‍යාවශ්‍ය පොලිසිය නිසා නැවත දැනුම් දෙනතුරු සියලු නිලධාරීන්ගේ නිවාඩු කාලය ඇත.

අද පුරා මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට පැමිනෙන සාමාකාමී පුඩුගලයින් රටින් පිටවූවන් පහර දීමත් සමගම කලහාකාරී තත්වයක් ඇති විය.

මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් යළි දැනුම් දෙන තුරු දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පනවා ඇත.

The post පොලිසිය ගැන හදිසියේ ගත් තීරණය appeared first on Aruna.

Next Post

’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’

Mon May 9 , 2022
සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලාස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.