මයිනාගෝ ගමදි මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්
මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරය ඉදිරිපිටදී මයිනාගෝගමට කඩාපැන එහි විරෝධතාකරුවන් පලවා හැරීමට කටයුතු කළ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් අරුණ වෙබ් අඩවියේ මාණ්ඩලික වාර්තාකරු වජිර හංස මහානාම වෙත පහරදීමක් තිබේ.
එම ප්‍රහාරයෙන් අප මාණ්ඩලික වාර්තාකරුගේ මුහුණ සහ කට ප්‍රදේශයට තුවාල සිදුවී ඇත.
ඊට අමතරව ඔහු ඇද සිටි ඇදුම් ද කරයි බව අප වාර්තාකරු සඳහන් කරයි.
තුවාල ලබා ද අප මාණ්ඩලික වාර්තාකරු තවදුරටත් ගාලුමුවදොර ප්‍රදේශයේ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු සහ දර්ශන ලබා ගනිමින් වාර්තාකරණ කටයුතු සිදු කරයි.
The post පොහොට්ටුවේ මැරයෝ අරුණ මාධ්‍යවේදියාට පහරදෙයි appeared first on Aruna.