මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ගැන ක්‍රීඩකයින් තැබූ සටහන

එකක් පහළට සහ එකක්

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු විසින් ට්විටර් සටහනක් තබා ඇත.

ඒ, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින්.

මහේල සඳහන් කර ඇත්තේ,
One down and one to GO යනුවෙනි.

කුමාර් සංගක්කාර ද, මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් ඉවත්වීම ගාලු මුවදොරදී ප්‍රකාශ කිරීමේ වීඩියෝවක් සිය ට්විටර් ගිණුම හරහා හුවමාරු කර, ඒ වෙනුවෙන් සටහනක් තබා ඇත.

The post මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම ගැන ක්‍රීඩකයින් තැබූ සටහන appeared first on Aruna.

Next Post

වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

Mon May 9 , 2022
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.