අඟහරුවාදා (මැයි 10) සහ බදාදා (මැයි 11) දිනවල පැය 3 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පනවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුමත කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි. තව..
Next Post
විරෝධයේ ගින්නට හසුවූ ජොන්ස්ටන්ගේ නිවස
Mon May 9 , 2022
ජොන්ස්ටන්ගේ නිවස ගිනි තබා කුඩුපට්ටම් කරයි නගරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස ද විරෝධතා ග්‍රහණයට හසු වී ඇති බව වාර්තා වේ. අරගලකරුවන් ඔහුගේ නිවසට ගිනි තබා ඇති භාණ්ඩ ආදිය කුඩුපට්ටම් කර ඇත. The post විරෝධයේ ගින්නට හසුවූ ජොන්ස්ටන්ගේ නිවස appeared first on Aruna.

සබැඳි පුවත්
-
11 months ago
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වය වැඩි වේ
-
12 months ago
ගාලුමුවදොර විරෝධතාව අඛණ්ඩව 7 වන දිනටත් ක්‍රියාත්මකයි
-
11 months ago
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජී.එච්