රටම උණුසුම් – වීරකැටියේ වෙඩිතැබීමක් 

ජීවිතක්ෂයට

වීරකැටිය ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසයි.

එසේම එම සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය විසින් සිදු කරන ලදී.

පොලිසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයින් වීරකැටිය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල දක්වා මාරුකර යැවූ බවයි.

 

 

 

The post රටම උණුසුම් – වීරකැටියේ වෙඩිතැබීමක් appeared first on Aruna.

Next Post

පොලිසියේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි

Mon May 9 , 2022
දිවයින තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.