අගමැති පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතුය
පවතින ගැටුම්කාරී වාතාවරණවයත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඔහු එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින්.
අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතු බව රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
මෙම ගැටුම්කාරී තත්ත්වය ඉදිරියට පැවතියහොත් ආර්ථිකයට තවත් හානියක් සිදුවන බවත්, සාමකාමී සිටින ලෙස සියලුදෙනාම ඉල්ලා සිටින බවත් රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයෙන් දැනුම් දී ඇත.
අද අපේ ජනතාවට එල්ල කරන නිවට ප්‍රහාර මම තරයේ හෙළා දකිනවා. මෙම ඛේදජනක කාලය තුළ එක්සත්ව හා ශක්තිමත්ව සිටින ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. කරුණාකර තහවුරු නොකළ වාර්තා සහ සමපේක්ෂන ප්‍රචාරය කිරීමෙන් වළකින්න. මේ තත්ත්වය පාලනය කිරීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටී.
– රනිල් වික්‍රමසිංහ (@RW_UNP) අප්‍රේල් 21, 2019
The post රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් appeared first on අරුණ.