ගෝඨාගෝගම ප්‍රහාරයට විරෝධය පාවා ඇති අයුරු
අරගල ප්‍රදේශයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අරගලකරුවන් විසින් පහර දී එලවා දමා ඇත.
අද (09) මහින්ද රාජපක්ෂට සහය දචක්වන පිරිස ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට ඇතුළු වී පහර දී ම සැල වීමත් සමගම සජිත් ප්‍රේමදාස ගාලු මුවදොර පිටියට පැමිණෙමින් සිටින අරගලකරුවන් විසින් මගදී සජිත් ප්‍රේමදාසට පොලු මුගුරුවලින් පහර දෙමින් එළවා දැමූහ.
සජිත් ප්‍රේමදාස සමග මේ අවස්ථාවට දිස්ත්‍රික්කය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නද එක් වී සිටි අතර ඔහුටද ජනතාව විසින් පහර දී එලවා දැමිය.
The post සජිත්ට මගදීම ගහලා එලවයි (වීඩියෝ) appeared first on Aruna.