සනත් නිශාන්තත් මැර කල්ලිය සමග

රාජ්‍ය ප්‍රතිපත්ති ගෝඨාගෝ ගමේ සැපදුක් සොයයි


ගාලුමුදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කරන ලද පුද්ගලයින් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සනත් නිශාන්ත ද සිටින බව අප වාර්තාකරු පවසයි.

ඇමති සනත් නිශාන්ත මැර කණ්ඩායමක් සමග අරගල භූමියේ පොලු දැතිව සැරිසරන ආකාරය ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

මේ අතර පොදුජන පෙරමුණේ මැරයන්ගේ මැර ප්‍රහාරයෙන් පුද්ගලයින් 23කට වැඩි පිරිසක් තුවාල ලබා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

The post සනත් නිශාන්තත් මැර කල්ලිය සමග appeared first on Aruna.

Next Post

මහින්ද ඉල්ලා අස්වෙයි

Mon May 9 , 2022
ලිපිය ජනපතිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. අස්වීමේ ලිපිය මේ වන විට ඉල්ලා සිටීමට යවා ඇත. දිගටම අඛණ්ඩව එක් වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාදිපතිවරයා ද කිහිප අවස්ථාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා ඇත. අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.