සියලු කච්චේරි යළි දැනුම් දෙනතුරු වහයි

ඇතුළු සමග සියලු සම්බන්ධතා අත් හල රාජ්‍ය සේවකයෝ

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ හෙට (10) සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

අද දින අරලිය මන්දිරයට එක් වූ පිරිසක් ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර ගෙන දියන් කළ ප්‍රහාරය පිළිකුල් කිරීමට උත්සාහ කරන බව හෙලාදකිමින් විරෝධය පළ කරමින් එම සංගමය මෙම තීන්දුව ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.

දැනට පත් කොට ඇති දිස්ත්‍රික් සහ ප්‍රා දේශීය සම්බන්ධීකරණ කමිටු ඉදිරියට පිළි නොගැනීමටත්, කිසිදු ආයතනයක් සහභාගී වන රැස්වීමට සහභාගී වීමෙන් වැලකීමටත් ඔවුන් වැඩ භාර ගැනීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

The post සියලු කච්චේරි යළි දැනුම් දෙනතුරු වහයි appeared first on Aruna.

Next Post

කුරුණෑගල නගරාධිපතිගේ නිවෙසට ගිනි තබයි

Mon May 9 , 2022
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.