අගමැතිධුරය පුරප්පාඩු වූ බව නිවේදනය කෙරේ

හදිසියේ නිකුත් කළ ගැසට් එක

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් වූ බවට නිවේදනය නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දහවල් විය යුතුය.

හෙට නව පක්ෂනායකදී විසින් අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග ලබා දෙයි.

The post අගමැතිධුරය පුරප්පාඩු වූ බව නිවේදනය කෙරේ appeared first on Aruna.

Next Post

එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි

Mon May 9 , 2022
ගෝඨා ⁣ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.