ආතතීන් පාලනය කිරීම සඳහා පොලිසියට සහය වීමට හමුදා නිලධාරීන් යොදවා ඇත

ගාලු මුවදොර ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීමට සහ සියලු සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පොලිසියට සහය වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Next Post

ගාලු මුවදොරට හමුදාව කැඳවයි

Mon May 9 , 2022
යුධ හමුදාපතිගෙන් නිවේදනයක් ගාලු මෝදර පිටිය අවට ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව කැඳවා ඇත. මහජන සාමය රැක ගැනීම සඳහා පොලිසියේ සහයට හමුදාව යොදවා ඇති බව යුධ හමුදාපති පවසයි. The post ගාලු මුවදොරට හමුදාව කැඳවයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.