ඇඳිරි නීතිය අනිද්දා අලුයම තෙක් දික් කරයි

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය අනිද්දා (11) උදෑසන 7’.00 දක්වා දීර්ඝ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ

Next Post

වීරකැටියේ වෙඩි තැබීමක් දෙකක් මරුට

Mon May 9 , 2022
වීරකැටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සසිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.