දේශපාලඥයන්ගේ නිවාස ගිනි තියයි

දිවයිනේ නගර රස මේවන විට සිදුවන දේ

දිවයිනේ නගර රැසක දී දේශපාලඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර තිබේ.

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.

මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි එම පුද්ගලයාගේ නිවසට පැමිණි පිරිසක් එම නිවසට පහරදීමෙන් අනතුරුව නිවසට ගිනි තබා ඇති අතර මෙම තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වේ.

අද(09) දින පොහොට්ටු පාක්ෂිකයින්ට ගෙන ගිය ප්‍රාදේශීය නිලධාරියෙකු වන උදෑසන අතුකෝරලගේ නිවසට ද මේ වන විට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

 

The post දේශපාලඥයන්ගේ නිවාස ගිනි තියයි appeared first on Aruna.

Next Post

සියලු කච්චේරි යළි දැනුම් දෙනතුරු වහයි

Mon May 9 , 2022
ඇතුළු සමග සියලු සම්බන්ධතා අත් හල රාජ්‍ය සේවකයෝ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ හෙට (10) සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර ඇත. අද දින අරලිය මන්දිරයට එක් වූ පිරිසක් ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර ගෙන දියන් කළ ප්‍රහාරය පිළිකුල් කිරීමට උත්සාහ කරන බව හෙලාදකිමින් විරෝධය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.