පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවිය යුතුයි

රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Next Post

ආරක්ෂක ලේකම් විශේෂ සාකච්ඡාවක් කැඳවයි

Mon May 9 , 2022
රටේ අලුත්ම තත්ත්වය ආරක්ෂක ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රකාශන ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද(09) මේ සඳහා නියමිතව ඇත. එම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතයි. රට තුළ මේ වන විට ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව නිවේදන ඇත. The post ආරක්ෂක ලේකම් විශේෂ සාකච්ඡාවක් කැඳවයි appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.