පොලිසියේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි

දිවයින තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Next Post

අරගලයට පහර දෙන්න ආ නගරාධිපතිට ලැබුන දේ

Mon May 9 , 2022
දණ ගස සමාව ඉල්ලයි දඹුල්ල මහා නගර සභාවේ නගරාධිපති ද පුරවැසි අරගලකරුවන්ගේ ග්‍රහණයට හසුව ඇති බවට වාර්තා වේ. නගරාධිපතිවරයා නගර ප්‍රධානීන් සමඟ මෝටර් රථයකින් මෝටර් රථයකින් බස් රථයකට පහර දුන් තැත්කරද්දි පහර කෑමට ලක්ව ඇති බවට වාර්තා වේ. දඹුල්ල නගරාධිපති පොලිසිය මගින් අල්ලාගෙන යන සේයාරුවක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.