පොහොට්ටුවේ ආධාරකරුවෝ ගෝඨාගමට පහරදෙයි

මහින්දගේ කතාවෙන් පස්සේ පාක්ෂිකයෝ ගත්තු තීන්දුව

 

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවයේ නියැලී සිටි පිරිස පලවා හරින ලද පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිස මේ වන විට ජනාධිපති ඇති ගෝඨාගෝ ගමට පහර දීමට පටන් ගෙන ඇත.

අප වාර්තාකරුවන් විසින් සිදු කරන ලදී ගෝගෝ ගමෙහි කූඩාරම්, දැන්වීම් පුවරු සහ ඒවායේ භාණ්ඩ වලට පහරදී ඇත.

ආරක්ෂක අංශ බලා සිටින පොදුජන පෙරමුණේ ආධාරකරුවන් මෙම වන විට ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහරදී ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

The post පොහොට්ටුවේ ආධාරකරුවෝ ගෝඨාගමට පහරදෙයි appeared first on අරුණ.

Next Post

යෝෂිත – බිරිය සිංගප්පූරුවට

Mon May 9 , 2022
අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.