බාර් වහයි

සුරබදු නිලධාරිගෙන් නියෝගයක්

දිවයින පුරා පිහිටි සියලුම සුරබදු බලපත්‍රලත් ස්ථාන පොලිස් ඇදිරි නීති තත්ත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරබදු නිලධාරි නිලධාරිවරයා විසින් නියෝග කර ඇත.

The post බාර් වහයි appeared first on Aruna.

Next Post

ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

Mon May 9 , 2022
ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්‍රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැලකෙමින් සාමකාමීව සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අර්බුදය විසඳීමට එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.