මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

හදිසියේ ආණ්ඩුව ගත්ත තීන්දුව

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන රාශිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම නිසා පොදු දේපොළවලට හානි වන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

The post මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි appeared first on Aruna.

Next Post

සෞඛ්‍ය හැර සියලු අංශ වැඩ වැරුමකට සැර‌සෙයි

Mon May 9 , 2022
සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.