යෝෂිත රාජපක්ෂ රටින් පිටවෙයි

අගමැති පුතා අද අළුයම ගිය ගමන

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය අද(09) අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.

ඔවුන් අද අළුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

The post යෝෂිත රාජපක්ෂ රටින් පිටවෙයි appeared first on Aruna.

Next Post

කොළඹට පොලිස් ඇදිරි නීතිය දමයි

Mon May 9 , 2022
කොළඹ නොසන්සුන් වෙයි උතුරු නගරය, දකුණු ප්‍රදේශය, මැද යන ප්‍රදේශයට වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී නීතිය දමා තිබේ. ඒ, මේ වන විට මේ වන විට ගාලු මුවදොර ප්‍රදේශයේ දී ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟයි. The post පොලිසියට පොලිස් ඇදිරි නීතිය දමයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.