යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Next Post

කතානායක ජනපතිට හදිසි තත්ත්වයක් ගැන දැනුම් දෙයි

Tue May 10 , 2022
කථානායකවරයා ජනපතිගෙන් කළ ඉල්ලීම පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙස ජනාධිපති රාජපක්ෂ වෙත ඉල්ලීමක් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක්විය යුතු බව කථානායකවරයා විසින් පෙන්වා දී ඇත. එම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ඇස්වීම සඳහා නව අග්‍රාමාත්‍යවරයා ද තෝරා පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කථානායකවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.