අදත් තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

බන්ධනාගාරෙන් රටටම විශේෂ පණිවිඩයක් (වීඩියෝ)

Tue May 10 , 2022
සිරකරුවන් විරෝධතාකරුවන්ට පහර දීම ගැන ඇහෙන කතාව ඇත්තද? වටරැක බන්ධනාගාරයේ සිටින රැදවියන් පිරිසක් ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට පහර දුන් බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දනනායක පවසයි. ඔහු විසින් සිදු කරන ලද වටරැක බන්ධනාගාර වැඩ කදවුරේ සිට වැඩ සහන ක්‍රමය යටතේ සිටින සිරකරුවන් පිරිසක් දිනපතා බාහිර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.