අ‘පුර ඥාන අක්කාගේ නිවසත් ගිනිබත්

අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි පොලීසිය කියයි.

Next Post

මහින්දට ඉන්න කියන්න ඇවිත් 8කට ජීවිත අහිමි වේ

Tue May 10 , 2022
තරුණ පොලිස් නිලධාරියාට අවාසනාවන්ත මරණයක් (0) දිවයින පුරා ඇතිවූ ගැටුම ඇතිවූ9 මේ දක්වා පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. මිය ගිය පුද්ගලයින් අතර පොලිස් නිලධාරියෙකුද සිටින බවට වාර්තාවක්. 28 හැවිරිදි වියේ පසුවන මෙම උප පොලිස් පරීක්ෂකවරයා කදූලු නිකුත් කළ විදින තුවක්කුවක් පිපිරීමෙන් මිය ගොස් ඇත. රෝහල් ආරංචි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.