පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට

පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග් සමත් විය.

Next Post

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

Tue May 10 , 2022
අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටියි සියලුම වෘත්තිකයින් මේ වනවිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වේ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙම වැඩ වර්ජනයට සියලු ම රාජ්‍ය, අර්ධ රාජ්‍ය යන සියලුම පාර්ශ්ව පාලනය වන පුද්ගලික වෘත්තීය සමිති 2000 ක් පමණ එකකි. මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.