බන්ධනාගාරෙන් රටටම විශේෂ පණිවිඩයක් (වීඩියෝ)

සිරකරුවන් විරෝධතාකරුවන්ට පහර දීම ගැන ඇහෙන කතාව ඇත්තද?

වටරැක බන්ධනාගාරයේ සිටින රැදවියන් පිරිසක් ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට පහර දුන් බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දනනායක පවසයි.

ඔහු විසින් සිදු කරන ලද වටරැක බන්ධනාගාර වැඩ කදවුරේ සිට වැඩ සහන ක්‍රමය යටතේ සිටින සිරකරුවන් පිරිසක් දිනපතා බාහිර ඉදිකිරීම් සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ රැගෙන යන බව ඔහු පවසයි.

පුහුණුවීම් ශෛලීන් බිහිකිරිම අරමුණින් එම ආයතනය බව ද ඔහු සඳහන් කළේය.

එම කටයුතු අවසන් කර ගැනීම (09) දින නැවත වටරැක හෝමාගම බන්ධනාගාර කදවුරට නැවත පිටත් වූ අවස්ථාවෙදී එම බස් රථ වලට ප්‍රකෝප වු පිරිසක් පහර එල්ලකර ඇත.

එහි සිරකරුවන් පිරිසක් තුවාල ලබා රොහල්ගත ඇති අතර නිලධාරීන්ට තුවාල සිදුවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇත.

මේ පිළිබඳව අදහස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දනනායක,

වටරැක බන්ධනාගාරයේ රැදවියන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන

 

මේ අතර බාහිර නිරූපණ සඳහා රැගෙන ගිය බන්ධනාගාර සිරකරුවන් 58 දෙනෙකු මේ වන විට පලා ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරි නිලධාරි තුෂාර උපුල්දෙණිය පවසයි.

එම සිරකරුවන් මේ වන විට මාලඹේ තලාහේන ප්‍රදේශයේ රැදී සිටින අතර, කිසිදු කරදරයක් නොලැබෙන ලෙසට බන්ධනාගාර නිලධාරි නිලධාරි තුෂාර උපුල්දෙණිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම් සිරකරුවන් බන්ධනාගාරයට දුරකථන ඇමතුම් වලින් තමන් සිටින ස්ථාන පිළිබඳව දැනුම් දී ඇති අතර, බන්ධනාගාරවලට පැමිණීමට නොහැකි බව ද පෙන්වා දී ඇත.

අදාළ සිරකරුවන්ගේ අරගලයේ ගැටුම් වලට කිසිදු සම්බන්ධයක් නොමැති අතර, එම සිරකරුවන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙත ගියහොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට බන්ධනාගාර නිලධාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

The post බන්ධනාගාරයෙන් රටටම විශේෂ පණිවිඩයක් (වීඩියෝ) appeared first on Aruna.

Next Post

වීරකැටියේ වෙඩි තැබීමක්: දෙකක් මරුට

Tue May 10 , 2022
වීරකැටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සසිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.