අදත් පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

විදුලි කාල සටහන් මෙන්න

අද (11) දින පැය 3 විනාඩි 20 ක විදුලි බලයක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 රාත්‍රි 9.00 දක්වා පැය විනාඩි 20 ක් දක්වා විදුලිය පවතිනු ඇත.

6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක් පමණි.

විදුලි සම්පූර්ණ කාලසටහන මෙතැනින්

The post අදත් පැය 3යි විනාඩි 20ක විදුලි බලයක් appeared first on Aruna.

Next Post

ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා

Wed May 11 , 2022
ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.