ගාලුමුවදොර ප්‍රහාරය ගැන ප්‍රකාශ ගනී

අරලිගහ මන්දියර සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ උත්සවයේ සම්බන්ධීකාරක සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

ශ්‍රී ලංකා හමුදාපති චෝදනා ප්‍රතික්ෂේප කරයි

Wed May 11 , 2022
ත්‍රිවිධ හමුදාව සාමාන්‍ය ජනතාව කුපිත කර ඔවුන්ට වෙඩි තැබීමට සූදානමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දුමින්ද නාගමුව කළ ප්‍රකාශය ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රතික්ෂේප කරයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.