තෙල් බවුසර් හිමියන් හදිසියේ ගත් තීරණය

සියලුම බවුසර් රථ කොළොන්නාවෙන් නවතී

රට පවතින තත්ත්වය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පුද්ගලික රථ වාහන හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මේ වන විට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා ඇති බව පවසයි.

ආශිකා ජයවීර

The post තෙල් බවුසර් හිමියන් හදිසියේ ගත් තීරණය appeared first on Aruna.

Next Post

යුපුන් හෙට රෝමයේ ධාවන පථයට

Wed May 11 , 2022
‘රෝමා මලල ක්‍රීඩා ශූරතාව’ තියෙනවා ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සඳහා තරග වැදීමට නියමිත සිය දෙවැනි මලල ක්‍රීඩා ශූරතාව හෙට (12 වැනිදා) සහභාගි වීමට නියමිතයි. ‘රෝමාල මල ක්‍රීඩා ශූරතාව’ වන මෙම ඉතාලියේ රෝම පිහිටි ස්ටේඩියෝ ඩි මාර්මි ප්‍රකාශනය නගරයේ නිවේදන ඇත. පරීක්ෂණයේ ආරම්භක ක්‍රීඩක ලැයිස්තුවට අනුව මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.