පරිසර ඇමැතිගේ නිවසත් ගිනිබත් වෙයි

පරිසර ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා පදංචි එරාවූර් පිහිටි නිවසට අද (11) කඩා වැදුණු පිරිසක් නිවසට ගිනි තබා විනාශ කර ඇතැයි එරාවූර් පොලීසිය කියයි.

Next Post

වාර්ගික සහ ආගමික අසමගිය කරා තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන්න - ජනපති

Wed May 11 , 2022
ජනතාව මුහුණ දී සිටින ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අත්වැල් බැඳගත යුතු කාලය මෙය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.