‘පෞද්ගලික බස් දේශපාලන කටයුතුවලට දෙන්නේ නෑ‘

පෞද්ගලික බස් රථ මින් ඉදිරියට කිසිඳු දේශපාලන කටයුත්තකට නිකුත් නොකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

Next Post

ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ තුනකට ලේකම්වරු යළි පත් කෙරේ

Wed May 11 , 2022
ඊයේ (මැයි 10) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ තුනක් සඳහා නැවත ලේකම්වරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.