මහා බැංකුවේ අධිපති ජනාධිපතිට සති දෙකක් කල් දෙයි

මහා බැංකුවේ අධිපතිටත් එපා වෙලා

මේ වන විට රට තුළ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය වහා විසඳා ගැනීමට නොහැකි වූ විට මෙම රට ආර්ථික වශයෙන් තවත් අගාධයට නොවැලැක්විය හැකි කරුණක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති නන්දලා වීරසිංහ පවසයි.

ඔහු මේ අදහස් දුටුවේ අද (11) මේ ශ්‍රී ලංකා මහා බැංකු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවට එක් වීමෙනි.

‘ තව සතියක් දෙකක් මේ අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නවා. කියාද ඔහු පෙන්වා දී ඇත.

නයන තරංග ගමගේ

The post මහා බැංකුවේ අධිපති ජනාධිපතිට සති දෙකක් කල් දෙයි appeared first on අරුණ.

Next Post

‘ජනාධිපති වාහාම අස්වියයුතුයි‘

Wed May 11 , 2022
ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වාහාම ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලික සම්මුති ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද (11) පස්වරුවේ පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.