මහින්දගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂක CIDයට

අරගලකරුවන්ට පහරදීම ගැන ප්‍රකාශ කිරීම අරඹයි

සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ සංවිධායකවරයා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

එම නිලධාරින්ගෙන් 06.0 සිට ප්‍රකාශ සටහන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

අනියුක්ත කර ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 6 කි.

The post මහින්දගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂ CIDයට appeared first on අරුණ.

Next Post

අයි එම් එෆ් ලංකාව ගැන නිවේදනයක් නිකුත් කරයි

Wed May 11 , 2022
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (10) නිවේදනය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.