විනාශයට හේතුව ඩලස් කියයි

ප්‍රජාන්ත්‍රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටියි.

Next Post

මහින්ද ත්‍රි මලේ නාවික හමුදා කඳවුරේ බව නාවික හමුදාපති පිළිගනී

Wed May 11 , 2022
පොලිස් පාර්ක් එකේ සිට හෙලිකොප්ටර් වලින් ගිය අය මෙන්න හිටපු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ පවුලේ පාලනය ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂකයින් පසු වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න අද (11) අද රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ බත්තරමුල්ලේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වීම. මහින්ද රාජපක්ෂ සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.