හෙට ඇදිරි නිතිය පැනවෙන හැටි

ඇදිරි නිතිය ගැන නවතම තොරතුර

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13) පෙ.ව 06.00 ට ඉවත් කෙරේ.

ඉන් අනතුරුව නැවතත් පස්වරු 2.00ට ඇඳිරි නීතිය පැනවෙන අතර නැවතත් අනිද්දා (14) පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

The post හෙට ඇදිරි නිතිය පැනවෙන හැටි appeared first on Aruna.

Next Post

හෙට පැය අටකට ඇඳිරි නීතිය ඉවත් වෙයි

Thu May 12 , 2022
දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) පෙරවරු 6.00 ට ඉවත් කර නැවත හෙට පස්වරු 2.00 ට පනවා අනිද්දා (14 වැනිදා) පෙරවරු 6.00 ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.