අලුත් අගමැති රනිල්ට එරෙහිව අරගලකරුවෝ විරෝධතාවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය.

Next Post

රනිල් ලෝක වාර්තාවක් තියයි

Thu May 12 , 2022
තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් තනියම ඇවිත් ගත් හැටි රනිල් වික්‍රමසිංහ, ජනාධිපති රාජපක්ෂ ඉදිරියේ අද (12) දිවුරුම් දීමත් සමග ලෝක දේශපාලන ඉතිහාසය පොත් අලුත් කරමින් ලෝකවාර්තාවක් වේ. 6 වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙසින් ලොව එකම නම ලෙසයි. නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අවස්ථාව ලෙස අද දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.