කොරෝනා ගැන අචාර්ය නිමල් රාජපක්ෂගේ අවසන් වාර්තාව

ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසයට ගොදුරු වූ සමස්ථ සංඛ්‍යාව 516,778,416ක් බවත් එය ගෝලීය ජනගහනයෙන් සියයට 6.5ක් බවත් සමස්ථ මරණ සංඛ්‍යාව 6,275,285කි. එය සියයට එකකි යැයි ගෝලීය කොරෝනා තත්ත්වයේ අවසන් වාර්තාව නිකුත් කරමින් කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා පවසයි.

Next Post

මිල දර්ශක ඉහළට

Thu May 12 , 2022
කොටස් වෙළඳපොළේ මිල දර්ශක වෙනස් අවස්ථාවක් වෙළඳපොලේ කොටස් වෙළඳපොලේ මිල දර්ශකවල ඉහළ මට්ටමේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වන බවට වාර්තා පළවීම අද (12) දිනයේදී ලැබී ඇත. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 237 යි දශම 9 යි 9 කි. එස් ඇන්ඩ් ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය අද දින 93 යි දශම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.