ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට පක්ෂ නායකයෝ අද (12) තීරණය කළහ.

Next Post

විදුලිය කප්පාදු දීර්ඝ වෙයි ?

Thu May 12 , 2022
හෙට සහ අනිද්දා විදුලි කැපෙන හැටි විදුලිය හෙට (13) සහ අනිද්දා (14) සිදුකෙරෙන කාලය පිලිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම් දී ඇත. පැය 3යි විනාඩි 20ක කාලයක් අදාළ දින දෙක තුළ විදුලිය තිබීමට නියමිත බව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ ඇඳිරිනීතිය ඉවත් කරන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.