ප්‍රහාරයට ලක්වූ හෝටල් වලින් විශේෂ දැනුම්දීමක්

හෝටලයට සල්ලි ගෙවූ පාරිභෝගිකයින්ට වෙන දේ මෙන්න

මීගමුව, කුරණ ප්‍රදේශයේ පිහිටි ග්‍රැන්ඩීසා හෝටලයට එල්ලාකළ ප්‍රහාරය එල්ලකළ ප්‍රහාරය හෝටලයේ කටයුතු දින නියමයකින් තොරව නිසි පියවර ගන්නා බවට එම හෝටලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රහාරයෙන් හෝටලයේ කිසිදු සේවකයෙකුට අනතුරක් සිදු නොවීම සහ හෝටලය වෙන්කර ගත් සියලුම පුද්ගලයින් සඳහා කඩිනමින් නැවත මුදල් ලබා දීමට කටයුතු කර ඇති බව එම පාලන අධිකාරිය පවසයි.

මේ අතර ඇවෙන්රා හෝටල් සමූහයද නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉදිරි කාලය සඳහා ඇවෙන්රා ගාර්ඩ්න්ස් පරිශ්‍රයේ මංගල සහ අනෙකුත් විශේෂ දිනයන් සඳහා දින වෙන්කරවා ගත් පාරිභෝගිකයින් සඳහා වැඩිදුර තොරතුරු කලමණාකරුවන් දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත.

The post ප්‍රහාරයට ලක්වූ හෝටල් වලින් විශේෂ දැනුම්දීමක් appeared first on Aruna.

Next Post

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මානව හිමිකම් කොමිසම හමුවට කැදවයි

Thu May 12 , 2022
ගාලුමුවදොර දී පසුගියදා ඇති වු නොසන්සුන්කාරි සිද්ධිය එම සිද්ධියෙන් පසු රට පුරා ඇති සිද්ධිය සහ ඒ වෙනුවෙන් , නීතය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම යන කරුණු ආවාරණය කර ගැනීම ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අද (12) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.